ආසියානු කුසලානය පටන් ගන්න දවසක් තියෙද්දී ඩුබායි ඉදන් බුම්රගේ රැවුල් කට් එක ගහලා මාලිංග නටපු පිස්සුව

ආසියානු කුසලානය පටන් ගන්න දවසක් තියෙද්දී ඩුබායි ඉදන් බුම්රගේ රැවුල් කට් එක ගහලා මාලිංග නටපු පිස්සුව
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කතාබහට ලක්වී තිබෙන්නේ කලකට පසු නැවතත් ජාතික කණ්ඩායමේ අවස්තාවක් ඔහුට හිමිවීමත් සමගයි. ඒ ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් මාලිංගට හිමි වීමත් සමගයි. මේ අතර ආසියානු කුසලානය සදහා සුදානම් වන මාලිංග සිය රැවුල් විලාසිතාව වෙනස් කර ඇති බවට වාර්තා වෙනවා. ලසිත් මාලිංගගේ නව රැවුල් විලාසිතාව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රාගේ රැවුල් විලාසිතාවට අතිශය සමාන බවට සමාජජාලාවන්හී කතාබහක් ඇතිව තිබුනා. ලසිත් මාලිංගගේ නව රැවුල් විලාසිතාව පහතින්,