තිලාන් මාලිංග 2020 ට එයි කියපු අනාවැකිය පාලගේ සිලෙක්ටර් ලැබරෝයි බොරුවක් කරයි. කැනඩාවේ තරගාවලියේ වැඩ පෙන්නලත් මාලි කපයි

තිලාන් මාලිංග 2020 ට එයි කියපු අනාවැකිය පාලගේ සිලෙක්ටර් ලැබරෝයි බොරුවක් කරයි. කැනඩාවේ තරගාවලියේ වැඩ පෙන්නලත් මාලි කපයි
දකුණු අප්‍රිකාව සමඟ ලබන 14 වනදා පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සඳහා ලසිත් මාලිංග නම් කර නැහැ.Image result for lasith malingaපසුගියදා මාධ්‍යට පිතිකරණ පුහුණුකරු තිලාන් පවසා සිටියේ තිලාන් 14 වනදා 2020 තරගයට ක්‍රීඩා කල හැකි බවයි. එහෙත් තිලංග සුමතිපාල විසින් ඔහුගේ හිතවත් තේරුම් කමිටු ප්‍රධානියා ලෙස පත් කල ලැබරෝයි මාලින්ගගෙන් දිගින් දිගටම පලිගනිමින් සිටින්නේ අත්දැකීම් බහුල කඩුලු ගතහැකි වේග පන්දු යවන්නෙක් කණ්ඩායමට නැති අතරෙයි. මේ තිලාන් සමරවීර මාලිංග ගැන කල ප්‍රකාශයඑසේම අවසන්වූ කැනඩා 2020 තරගාවලියේ හොදින් දස්කම් පෙන්වා සිටින මාලිංග මෙසේ නම් නොකිරීම ජාත්‍යන්තර වෙබ් අඩවි පවා පුදුමයට පත්වී තිබෙනවා ක්‍රීඩා ලෝලීන්ගේ ඉල්ලීම විරෝධය මේ ලබරෝයි හා මුස්තාපා සතපහකට ගණන් නොගන්නා අතර ඔවුන්ගේ බුදලය මෙන් රටේ කාලයක් තිස්සේ ක්‍රිකට් වල පල්ලට යවමින් සිටි. එම තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කෙරුණු අතර ඊට වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු එක්කර ඇත්තේ වසර 03කට පසුව වීම විශේෂත්වයක්.Image result for lasith malinga20යි 20 කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් ට හිමිව ඇති අතර දිනේෂ් චන්දිමාල් , උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, දසුන් ශානක සංචිතයට ඇතුළත් කර තිබේ අකිල ධනංජය ධනංජය සිල්වා බිනර ප්‍රනාන්දු ෂෙහාන් ජයසුරිය ලහිරු කුමාර ෂෙහාන් මදුශංක සඳකැන් හා වැන්දසේ ද සංචිතයට අයත්. කලක් කණ්ඩායමේ සිටි දික්වැල්ල අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීමද විශේෂත්වයක්. එමෙන්ම 2017 වසරේ ජනවාරි මාසයෙන් පසු විස්සයි විස්ස තරඟයකට ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා ද කණ්ඩායමට කැඳවා තිබෙනවා. තරග තහනමකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් ද ලබන 14 වනදා පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරනු ඇති.