නිදහස් කුසලාන බංගලි තරගයේ ලංකා ප්‍රේක්ෂකයෙක්ගේ සිංහ කොඩියට බාදාවක් කල බංගලියන් පිරිසකට තරගය අවසානයේ ගුටි පුජාවක්

නිදහස් කුසලාන බංගලි තරගයේ ලංකා ප්‍රේක්ෂකයෙක්ගේ සිංහ කොඩියට බාදාවක් කල බංගලියන් පිරිසකට තරගය අවසානයේ ගුටි පුජාවක්
ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 215ක ඉලක්කය කඩුලු පහක් පමණක් වැය කර තවත් පන්දු 2ක් ඉතිරිව තිබියදී පසුකර යෑමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ නිදහස් කුසලාන විස්සයි20 තුන්කොන් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැති තෙවැනි තරගයේදිය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 20ට ලකුණු 214 ක් රැස්කළේය. පළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවා 19.4කදී කඩුලු පහක් පමණක් වැය කර ඉලක්කය පසුකර ගියේය. බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ මුශ්ෆිකාර් රහීම් පන්දු 35කදී ලකුණු 72ක් නොදැවි රැස්කිරීමට සමත්විය. ජයග්‍රහණයෙන් පසු මුශ්ෆිකර්ගේ හැසිරීම පිළිබද දැඩි කතා බහක් ඇතිවී ඇති අතර ඔහුට යම් දඩුවමක් ICC යෙන් ලැබෙනු ඇතැයි විශ්වාස කල හැකි.මේ අතර අද තරගය අවසානයේ බංගලාදේශයේ ප්‍රේක්ෂකයන්ට යම් ප්‍රහාරයක් එල්ල වුන බවට එරට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර ඇති අතර පහතින් එම ජයාරූප නරඹන්න. පොලිසිය මැදිහත් වී ගැටුම නිරාකරණය කර ඇති අතර පසුව සියලූ දෙනා විසිර ගියහ.විශේෂ මතක් කිරීමක් අපගේ පුවත් දිගින් දිගටම cricket.lk, one team one nation යන page අපේ IMAGE එක්කම බොහෝ පුවත් COPY කරමින් ඒවාට බොරු heading දමමින් නිර්ලජ්ජිත ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි බව පෙන්වමින් යටිකුට්ටු දේශපාලනයක් කරමින් යයි. කණ්ඩායමේ බේද ඇති කරමින් ප්‍රවීන නම ගිය ලෝක පුජිතයන්ගේ නම් වලට මඩ ගසමින් දකින දකින හැම එකම වරදක් පමණක් පෙන්වමින් ක්‍රීඩා ලෝලීන් බෙදා ජාතිබේද පිල් බෙදා හැදීමට උත්සහා කරමින් සිටි. මෙය මෙහෙයවනු ලබන්නේ ඔහුගේ නමින් පහරක් හදුන්වා දී ඇති හිටපු ආරම්බක පිතිකරුවකු වන අතර මෙහි එක පුද්ගලයකු පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක සේවය කරන්නෙක් මෙන්ම කැත මඩ ගසන අන්තවාදී ලෙස පක්ෂ දේශපාලනය කරන පේජ් ගණනාවක් ඇති කල්ලියකි.මොවුන්ගෙන් ඉල්ලීමක් අප කළා අපගේ ඉමේජ් පාවිච්චි නොකර නිවුස් කොපි කරගත්තාට කමක් නැ යන්න. එහෙත් විනයක් හෝ මනුස්සකමක් නැති මුදල් පසු පසුපස යමින් තමන්ගේ කල්ලිය ගොඩ දමා ගැනීමට සමාජ මාධ්‍ය බාවිතා කරන කියන්නටත් කණගාටු වසලයන් කණ්ඩායමක් බව ඔබ දැනුවත් කිරීම අපගේ යුතුකමයි. ඒ ඔවුන් කිසිදු විනයක් ඇති උන් නොවන අතර මෙම කැත වැඩේ ඔවුන් නතර නොකරන බවද අපි දනී. අපත් මේ කොටස ලංකාව දැනගන්න තුරු සෑම පුවතකම පල කිරීමට තිරණයක කළා. ඔවුන්ගේ ක්‍රිකට් page ඇතුලත දේශපාලන post දැකිය හැකි. නෙල්ලි හා එක්සත් බොදනුවා ඔවුන්ගේ page වේ.එසෙ ඔවුන් කාලෙන් කාලෙට එක එක ක්‍රීඩකයන් කපා එක එක අය උඩ දැමීමට මුදල් ගන්න වගද කිව යුතුය. මේ දිනවල කරන කොන්තරාත්තුව එම page බලන විට හැගියයි. එයට තමන්ගේ දේශපාලන මතයට යටින් උදව් කරන්නාවූ අය බවද කිව යුතුයි. අපට එක ක්‍රීඩකයකු ගැන විශේෂයක් නැති අතර අප මේවා කරන්නේ රටේ ක්‍රීඩාව ගැන ඇති ආදරයටයි. එසේ කරන අපගේ මහන්සියට මොවුන් පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් ගණන් නොගෙන වක්‍රව මුදල් වලට අපවත් විකුණන් කෑම කනගාටුවට කාරණයකි.