cricklanka

ලංකාවේ ක්‍රිකට් වගකිව යුතු එවුන් සහ තේරුම් කමිටු රටට අහිමි කල එකම SLPL තරගාවලියේ වීරයා දිල්ශාන් මුණවීර ගේල් එක්ක ඇෆ්ගන් ලීගයේ වැඩ පෙන්වයි

2012 දී ලංකාවේ පැවති එකම ලිග් තරගය වල slpl තරගාවලියේ ඌව නෙක්ස්ට් කණ්ඩායමට ක්‍රීඩා කල ආරම්භක පිතිකරු දිල්ෂාන් මුණවීර මෙවර පළමු වරට පැවැත්වෙන ඇෆ්ගන් ක්‍රිකට් ලීගයේ හොදින් දස්කම් පෙන්වීමට අවසන් තරගයේදී සමත් වුනා. ඒ ක්‍රිස් ගේල් සමග ආරම්භක පිතිකරණයේ යෙදෙමින්. මුණවීර වරින් වර කණ්ඩායමට දමා කපා දැමු අතර ලබරෝයි විසින් දැනට වසරක සිට කිසිම සංචිතයකට මුණවීර ඇතුලත් කර නැ. 2012 දී slpl වලින් පසු 20 20 ජාතික කණ්ඩායමට ඇතුලත් කරගත්තත්
ශ්‍රී ලංකාවේ 20 20 විශේෂඥ පන්දු යවන්න ඉසුරු උදාන පිත්තෙන් සහ පන්දුවෙන් තුන් ඉරියව්වෙන්ම ඩුබායි පැවැත්වෙන ඇෆ්ගන් 20 20 ලීග් තරගාවලියේ වැඩ පෙන්වයි

ඩුබායි හි පැවැත්වෙන ඇෆ්ගනිස්තානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දසවැනි තරගය ඊයේ (12) දිවා/රාත්‍රී ක්‍රිකට් තරගයක් ලෙස පැවැත්වුණු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන ඇතුළු පක්ටියා පැන්තර්ස් කණ්ඩායම එම තරගයෙන් ලකුණු 9කින් ජය ගත්තේය. මේ තරගයේ දී උදාන සිය තුන් ඉරියව් දස්කම් දක්වමින් ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාවේ සිටින විස්සයි විස්ස විශේෂඥයෙක් වන ඉසුරු උදාන, අවසන් පන්දුවාරය දක්වා ක්‍රියාත්මක වූ මේ තරගයේ දී සෑම අංශයකින්ම දස්කම් දැක්වූ අතර
ලොව අංක එකේ එක්දින කණ්ඩායම සමග පිට පිට තරග 7 ක් පරාජය වී ඇති වසර 4 කින් ජයක් ලබා නැති දඹුල්ලේදී ලංකාව පළමු එක්දින තරගයට

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් දඹුල්ලේ දී (10) පැවැත්වීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී, පළමු තරගයට හා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇති සූදානම හා පෙර තරගාවලිවල දී හඳුනාගත් අඩුපාඩුවලට යෙදූ පිළියම් පිළිබඳව, ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් මෙසේ අදහස් ප්‍රකාශ කළා. පළමු අතරගයට උපුල් තරංග, දික්වැල්ල, චන්දිමාල්, කුසල් ජනිත්, දනන්ජය සිල්වා, දසුන් ශානක, තිසර, අකිල දනන්ජය, සඳකැන්,
එංගලන්තය දැන් තුන් ඉරියව්වෙන්ම හොදම කණ්ඩායම කුක් නැතිවුනත් ලංකාවට එංගලන්තය අභියෝගයක් - සංගක්කාර ක්‍රීක්ඉන්ෆෝ වලට කියයි

මේ වන විට එංගලන්තය ලොව හොඳම “තුන් ඉරියව් කණ්ඩායම” බව තමා විශ්වාස කරන නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී නව එංගලන්ත ආරම්භක පිතිකරු සබඳතාව ඔවුන්ගේ දුර්වලතාවය වනු ඇති බව හිටපු සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර ICC වෙබ් අඩවියට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණා. ඔක්තෝබර් 10 වැනිදා ඇරඹෙන එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරය එක්දින තරග පහක්, හුදකලා විස්සයි විස්ස තරගයක් හා ටෙස්ට් තරග තුනක් ලෙස ඒ පිළිවෙළින්ම පැවැත්වෙනු ඇත. එංගලන්ත සුපිරි
රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ආසියාවේ හොඳම 4 ටවත් එන්නට බැරි තත්වයක පාවාදීම් මුදල් පදනම් කරනොගත් යොවුන් තරු අද ආසියා කුසලාන අවසන් තරගයට

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ආසියාවේ හොඳම 4 ටවත් එන්නට බැරි තත්වයක පාවාදීම් මුදල් පදනම් කර නොගත් උත්සාහය ධෛරිය පදනම් කරගත් ක්‍රිකට් මල් කැකුළු වන් යොවුන් ක්‍රීඩකයින් අවසන් තරගයට පැමිණීම මේ වන විට රටක් වශයෙන් අප ඔවුන්ට ගරු කල යුතුයි. බංග්ලාදේශයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග අවස්ථාව උදා කර ගැනීම වෙනුවෙන් පැවති තීරණාත්මක දෙවැනි අවසන් පූර්ව තරගයේ දී, ඉකුත් වසරේ ආසියානු ශූරයින්
2016 අයිසිසිය සුමතිපාලට තරග කරන්න අවසර දුන්නද? ක්‍රිකට් පාවාදීම්ගැන රන්ජන් දිගු නිහැඩියාවකින් පසු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානියාට ලිපියක් යවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ තිලංග සුමතිපාල මහතාට එම ධුරය දැරීමට සුදුසුකම් ඇත්දැයි විමසමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමුකර තිබේ. එහි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් වෙත ලිපියක් යොමුකරන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙන්නේ මාධ්‍ය ආයතනයකට, ක්‍රීඩා භාණ්ඩ වෙළඳාමට සම්බන්ධ, මෙන්ම සූදු ආයතනයට සම්බන්ධ අයෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත්වීමට අවස්ථාවක් ඇතිද යන්නයි. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ
නුවන් සොයිසාගෙන් පසු ක්‍රිකට් ප්‍රධානියෙක් හිටපු නායකයෙක් හා ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක්ටත් තරග පාවා දීම චෝදනා සාක්ෂි ඇතැයි අයිසිසි කියයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානියෙකුට හා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුට හා ක‍්‍රිඩකයන් කිහිප දෙනෙකුට තරග පාවාදීම හා දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්දයෙන් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිල දූෂණ මර්දන එ්කකය විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරයාද දැනුවත් කර ඇති බවද පැවසෙයි. ක‍්‍රිකට් කන්ඩායමේ හිටපු නායකයෙකු සහ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු මෙසේ චෝදනා එල්ල වූ පිරිස අතර වන බවද සදහන්ය. මෙම පිරිසට එල්ල වන චෝදනාවලට සාක්‍ෂි තමන් සතු
අපි කිසිදිනක නොසිතන හිටපු සුපිරි වේග පන්දු යවන්නෙක්ට තරග පාවාදීම් චෝදනා දුරකථනය අයිසිසි භාරයට. කොලොම්බියා පාපන්දු කණ්ඩායම වගේ ලංකා ක්‍රිකට් අවධානමේ

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩක නුවන් සොයිසාගෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. තරග පවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඔහුගෙන් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අදාළ ප්‍රකාශය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. දැනට වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ඔහු ක‍්‍රිකට් පුහුණු සැසියකට සහභාගී වී සිටියදී ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්කර ඇති අතර ඔහුගේ ජංගම දුරකතනය ද එම නිලධාරීන් භාරයට ගෙන
තරග පාවා දෙන දුෂිතම රටේ ක්‍රිකට් තහනම් කරනවායයි අයිසිසිය දැන්වූ පසු ෆයිසර්ට රත්වී එංගලන්ත සංචාරෙන් ලක්ෂ දහදාහක් වංචා කරන්න ගිය පරීක්ෂණ කඩිනම් කරන්න ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් හී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවේ විමර්ශන කටයුතු කඩිනම් කිරීමට ක්‍රිඩා ඇමති පොලිස්පතිට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගවල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක් ඉන්දියා (Sony Pictures Network India Pvt Ltd ) පුද්ගලික සමාගම සමග 2013.04 .01 දින ඇතිකර ගත් ගිවිසුම්ගත මුදලින් අමෙරිකානු ඩොලර් 5,564,404.50 (50%ක දායකත්වය) මුදල, ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර නොකර මුල්‍ය වංචාවක් සිදු කර ඇති බවට ලැබුණු චෝදනාවක්, පරීක්ෂණය