Lanka

කුසල් ගැන අපේ ක්‍රීඩකයොත් කියනවා අනාගතේ තරුවක් කියලා ලහිරුට හොද පන්දු යවන්නෙක් - කොදෙව් විචාරක බිෂොප්ගේ සහතිකය

ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සාර්ථකව ඉදිරියට යා හැකි තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ම වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සිටින බවත්,අවශ්‍ය වන්නේ ඔවුන්ව කළමණාකරනය කිරීම බවත් ක්‍රිකට් විස්තර විචාරකයෙකු මෙන්ම හිටපු බටහිර ඉන්දීය කොදෙව් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඉයන් බිෂොප් සඳහන් කරයි. කොදෙව් දේශයේදී නිමාවූ ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලියේදී ඔහු රූපවාහිනි විස්තර විචාරකයකු ලෙස කටයුතු කළේය “ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සාර්ථකව ඉදිරියට යා හැකි තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ම වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ඉන්නවා. අපි
ක්‍රිකට් කමිටුවේ වසරක් උපදෙශක කමිටුවේ මාස 6 ක් හිටියා. කවුරුත් කියපු දේ කලේ නෑ. කාලය ගෙවාගන්න අපිව බාවිත කරන්න එපා - මහේල

ශ්‍රී ලංකා ක්‍රිකට් හි වර්තමානයේ පවතින ක්‍රමවේදය පිළිබඳ තමාට කිසිදු විශ්වාසයක් නොමැති බව හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන පවසනවා. සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මහේල මෙම අදහස් පළකර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්. ක්‍රීඩා අමාත්‍යවරයා මහේල ජයවර්ධන ද ඇතුලු ක්‍රීඩකයන් 5 දෙනෙකුගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම රට පිළිබඳව ද සිතා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙසට එක්වන ලෙසටයි. ඊට ප්‍රතිචාර දක්වමින් මහේල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා
මැතිව්ස් පුද්ගලික හේතුමත ආපසු ලංකාවට ගමගේට ආපසු ආබාද. අද දනන්ජය ඇතුලට රාජිතට ටෙස්ට් වරම් ලැබෙන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ නැවතත් දිවයිනට පැමිණෙන බව වාර්තා වේ. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරග තුනකින් සමන්විත පළමු ටෙස්ට් තරගය පසුගිය දා නිමාවට පත්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 226ක දැවැන්ත පරාජයක් හිමි කර දෙමිනි. එබැවින් හෙට (14) සාන්ත ලුසියා හිදී ආරම්භ වන දෙවන
මන් කවුරු කිව්වත් එන්නේ නැ රටේ ලොකුම තැනින් කිව්වොත් ඇවිත් ස්ථිර විසදුම් ලබාදෙනවා ජාතයන්ත්රේ අත්දැකීම් මත - රොෂාන්ගේ සැර කතාව

මන් කවුරු කිව්වත් එන්නේ නැ රටේ ලොකුම තැනින් කිව්වොත් ඇවිත් ස්ථිර විසදුම් ලබාදෙනවා ජාතයන්ත්රේ අත්දැකීම් මත – රොෂාන්ගේ සැර කතාව
කොදෙව් ලංකා පුහුණු තරගයේ පලමු දින අවසානයේ ලංකාව ප්‍රභල ස්ථානයක. චන්දිට ශතකයක් කුසල්ගෙන් වේගවත් ආරම්භයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කරමින් කොදෙව් ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම  අතර තුන්දින ක්‍රිකට් තරගය ඊයේ ට්‍රිනිඩ්ද්‍රාඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර එහි කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 06ක් දැවී ලකුණු 318ක් ලබා සිටියේය. ඉනිමේ පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් දැවී ගිය පසු කුසල් ජනිත් සමගින් එක්වූ නායක දිනේෂ චන්දිමාල් සිය කණ්ඩායමේ වගකීම බාරගනිමින්
ලංකාව තරග පාවාදීමේ අවස්ථා කිහිපයකටම ලෝකය ඉදිරියේ හසුවෙයි. 2016 ඕස්ට්‍රෙලියා තරගයත් ගාල්ලේදී බුකිකරුවන්ට පාවාදීලා

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 2016 ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය සඳහා තණතීරුව සකස් කරන ලද්දේ ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ ඕනෑ එපාකම් අනුව බවත් ඒ සඳහා සම්බන්ධ වූ අයෙක් ක්‍රීඩාංගණයේ සේවකයන් විශාල පිරිසකට අල්ලස් දුන් බවත් ඕස්ට්‍රේලියාවේ ‘වයිඞ් වර්ල්ඞ් ඔෆ් ස්පෝට්ස්’ සේවය වාර්තා කරයි. අරාබියේ ‘අල් ජසීරා’ රූපවාහිනී සේවය මගින් නිකුත් කිරීමට නියමිත වාර්තා වැඩසටහනක් අනුව 2016 දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරජයෙන් තොරව අවසන් නොවන
මුරලිගේ අයිපීඑල් ගෝලයා ඇෆ්ගන් රශීඩ් කාන් හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් තරගයට කැඳවා යයි. සචින්ගෙනුත් සහතිකයක්

2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (25) සමත් වුණා. ඒ තියුණු තරඟයකින් අනතුරුව කොල්කටා නයිට් රයිඩස් කණ්ඩයම ලකුණු 14කින් පරාජය කරමින්. ඒ අනුව හෙට (27) පැවැත්වෙන අවසන් මහා තරඟයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ හයිද්‍රාබාද් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. ඊයේ තරඟයේදී හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් සපයමින් තරඟයේ වීරයා බවට පත් වුණේ හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන්. තුන් ඉරියව්වෙන්ම
ක්‍රිකට් ලෝක කැලබේ. අල්ජසීරා මාධ්‍යවේදියකු ගාල්ල ක්‍රීඩාංගනයේ බුකිකරුවන් සමග තරග පාවා දීමක් හෙලිකිරීමට යයි

මෙම වසරේ අගබාගයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතයි. එම තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය පැවැත්වෙන ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව බුකී කරුවන්ට අවශ්‍ය පරිදි වෙනස් කරමින් මුදලට තරඟ පාවාදීමේ සැලැස්මක් හෙළිකර ගැනීමට අල්ජසීරා මාධ්‍යවේදියෙකු සමත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔවුන් සකස්කළ වැඩසටහනක් හෙට (27) දිනයේ විකාශනය වීමට නියමිත බවයි එංගලන්තයේ telegraph වෙබ් අඩවිය වාර්තා කරන්නේ. එම වෙබ් අඩවියේ පවසන පරිදි ව්‍යාපාරිකුයෙකු ලෙස වෙස් වලාගත් අල්ජසීරා මාධ්‍යවේදියෙකු ඉන්දීය හිටපු ක්‍රීඩකයෙකු සමඟ
මුම්බායි ප්‍රධාන පුහුණුකරු මහේල හා මාලිංග ශ්‍රී ලංකා වේග පන්දු පුහුනුකරු රුමේෂ් ඇතුලු පිරිසක් ධනන්ජයගේ නිවසට

ඊයේ රාත්‍රී 8.30ට පමණ රත්මලානේදී සිදු වූ වෙඩිතැබීමෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාණන් වන නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතී. ධනංජයගේ පියා 62වැනි වියේ පසුවූ අතර ඔහු නමින් කේ. රන්ජන් ද සිල්වා නොහොත් “මහතුං” නමැති අයෙකි. ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා අද උදෑසන දිවයිනෙන් පිටව යාමට නියමිතව තිබූ නමුත් උදාවූ තත්වය
ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය කම්පනයට පත් කරමින් වයස 34 න් ක්‍රිකට් ලොව වික්‍රමයන් පාමින් සිටින ඒබීඩී විලියස් සමුගනී

දකුණු අප්‍රිකා කණ්ඩායමේ සුපිරි පිතිකරු ඒ බී ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. 34 හැවිරිදි පිතිකරුවා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සිය සමුගැනීම ප්‍රකාශයට පත්කර ඇති බවයි ක්‍රිකට් පුවත් සේවා සඳහන් කළේ. මේ වන විට ටෙස්ට් තරග 114 කට, එක්දින තරග 228 කට සහ 20 යි 20 තරග 78 කට ඔහු ක්‍රීඩා කර තිබෙනවා. මෙවර අයි පී එල් තරගාවලියේ දී ඩිවිලියස් නියෝජනය කළේ රෝයල් චැලේන්ජස් බැංගලෝර්