International

නායක චන්දිට චෝදනා පිට චෝදනා ලැබුනත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලින් ඉහලට එයි. පොඩි කුසලුත් ස්ථාන 4 ක් ඉහලට. හේරත් 11 දක්වා පහලට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නවතම පිතිකරු ශේණි ගත කීරිම් වලට අනුව කුසල් මෙන්ඩිස් 16 වන ස්තානය දක්වා ඉහලට පැමිණීමට ඉකුත් සතියේදී සමත් වුවා. මේ සදහා කොදෙව්වන්ට එරෙහිව පළමු තරගයේදී ලබා ගත් ශතකය හේතු විය. ඉන් පසුව ඊයේ අවසන් වූ දෙවන ටෙස්ට් තරගයේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් කුසල් මෙන්ඩිස් 12 වන ස්ථානය දක්වා පැමිණීමට අවස්තාව හිමිකරගෙන තිබෙනවා. තවද 10 වන ස්ථානයේ සිටි දිනේෂ් චන්දිමාල් 9 වන ස්ථානය දක්වා පැමිනැ තිබෙනවා. ඉදිරි තරගයෙදී
චන්දිමාල්ට පන්දුව පලුදු වුන විදිහිය මතක නැතිලු. චන්දිගේ වැඩ නිසා කොහෙවත් හිටපු හතුරුට සහ ගුරාටත් ද.අප්‍රිකා තරගාවලිය අහිමිවීමේ අවධානමක්

2 වන ටෙස්ට් තරගයේ සිදුවූ අවාසනාවත සිදුවීම හා දැන් තත්වය ගැන කෙටි සාරාංශයක් පහතින් බලන්න
දැවැන්ත ලාංකිකයෝ දෙදෙනෙක් ඉදිරියේ ලංකාවේ වාර්තාව එංගලන්තය සුනුවිසුනු කරයි ලොව වැඩිම ලකුණ ඔස්ට්‍රේලියාවට එරෙහිව ගත එංගලන්තය වාර්තා ගණනාවක් තබයි

එක්දින තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කරගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුනේ ඔස්ට්‍රේලියාව සමග පැවති තුන්වන එක්දින තරගයේදී. නොටින්හැම් හි පැවති මෙම තරගයේදී එංගලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 481ක් රැස්කළා. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේද 2016 වසරේදී පකිස්තානයට එරෙහිව කඩුලු 3කට ලකුණු 444ක් ලබා ගත් එංගලන්ත කණ්ඩායමයි. කෙසේ වෙතත් වසර ගණනාවක් එක්දින තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ
කොදෙව් ලංකා දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනයේ පන්දුවේ ප්‍රශ්නය ගැන ලෝක ක්‍රිකට් කවුන්සිලය අද පරීක්ෂණයක් අරභයි

ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟය අතරදී ලංකාවට පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චෝදනා එල්ල වුණා. කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට තමයි මේ චෝදනාව එල්ල වුණේ. මේ ගැන පරීක්ෂණ අද ආරම්භ කරනවා කියලා ICC ය සඳහන් කරනවා. 5තරඟයේ 3 වෙනි දවසේදී ආයෙත් පන්දුවේ ස්වභාවය ගැන ගැටළුවක් මතු වුණා. ඒ පන්දුව ඇලෙනසුළු ස්වභාවයක් ගෙන තිබෙන බවට විනිසුරුවරුන් නිරීක්ෂණය කිරීමත් සමග. විනිසුරුවරුන් පන්දුවට පහර දෙමින් සිටි රොෂේන් සිල්වාගේ ක්‍රිකට් පිත්ත පරීක්ෂාවකට
මේවා ගැන දැඩි තීරණ ගන්න තිබ්බේ කලින්. මම දන්නවා හතුරු මේකට මුහුණ දෙන්න ශක්තිමත්. හැමෝම කලබල වෙලා - සංගා පන්දුව පලුදු වීම ගැන එංගලන්ත මාධ්‍යට කියයි

පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ නායක දිනේෂ් චන්දිමාල්ට එල්ල වී ඇති චෝදනා හිටපු නායක කුමාර් සංගක්කාර අදහස් දක්වා තිබෙනවා. ඒ එංගලන්ත සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවති ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනි විස්තර විචාරයට එක් වෙමින්. ප්‍රශ්නය – තුන් වැනි දිනයේදී තරගය සඳහා භාවිතා කළ පන්දුව වෙනස් කළා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විරෝධය පල කළ මේ ගැන ඔබ මොකද කියන්නේ? සංගක්කාරගේ පිළිතුර දකුණු අප්‍රිකාවේ සිදු වුණු සිදුවීමත්
චන්දිමාල්ගේ වීඩියෝ පරික්ෂා කර අයිසිසියෙන් දඩුවමක් දෙන්න යයි 4 වන දිනය අවසානයේ 287 ක් ඉදිරියෙන්. අද තීරණාත්මක දිනය

ඊයේ දිනය අවසානයේ තරගයේ කෙටි වාර්තාව පහත වීඩියෝවෙන් බලන්න ඊයේ දිනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ චන්දිමාල් වැරදිකරු ලෙස තීන්දු කර නැති බවත් තරඟය අවසානයේ තරඟ තීරක සහ විනිසුරුවන්ගේ සහභාගිත්වයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. මේ අතරතුර ඊයේ තරඟය අතරතුර චන්දිමාල් සිය කලිසම් සාක්කුවෙන් යමක් රැගෙන කටේ දමාගෙන එය භාවිත කරමින් පන්දුව ඔප දමන සජීවී රූපරාමු විකාශය කළා. මේ අනුව චන්දිමාල්ට පන්දුවේ ස්වභාය වෙනස කිරීම සදහා යම් රසායන ද්‍රව්‍යයක් භාවිතා කිරීමේ
හතුරුගේ උවමනාවට කණ්ඩායමට ගෙනා පොඩි කුසල් ලංකාවේ ගැලවුම්කරු වෙමින් තම 6 වන අර්ධ ශතකය සමග අසීරු ඉනිම ගොඩනගිමින් සිටියි

කුසල් මෙන්ඩිස් තම 6 වන අර්ධ ශතකය ලබාගන්නේ තරග 26 කදී. ඔහුගේ ඉදිරියේ ශතක 5 ක් ද ලියවී තිබෙනවා. ඔහුගේ දිවියේ ලකුණු 1871 ක් රස කර තිබෙන අතර ඉනිමක සාමාන්‍ය 38 ක්. පළමු තරගයේද ශතකයක් ලබාගත් අතර ඉහලම ලකුණු ටෙස්ට් තරගයකදී ලකුණු 196 ක්. මෙන්ඩිස් දිවාබෝජනය වන විට ලකුණු 53 ක් පන්දු 72 දී ලබා සිටියා. පන්දුවාර 40 කදී ලකුණු 136/4. නායක චන්දිමාල් නොදැවී 27 පන්දු 82 කදී. මේ වන
කොදෙව් ලංකා දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනයේ පන්දුවේ හැඩය වෙනස් වීමේ සිද්දියට නායක චන්දිමාල්ට සාක්ෂි නැතිවම අයිසිසියෙන් දඩුවම් නියම කරයි

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පලුදු කිරීමේ චෝදනා සදහා වැරදිකරු කර තිබෙන බවට අයි.සී.සී.ය පවසනවා. ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ සිදුවූ සිදුවීමක් නිසා දිනේෂ් චන්දිමාල්ට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවට අයි.සී.සී.ය පවසනවා. “පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම” යන චෝදනාව යටතේ ක්‍රිකට් ව්‍යවස්තාවේ නීති අනුව මෙම තීරණය ලබා ගත් බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා. අයි.සී.සී.ය පවසන පරිදි ඔහුට චෝදනා ගොනු