International

'ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර, තරඟ පාවාදීම් අතින් දූෂිතම රට ශ්‍රී ලංකාව' ටෙස්ට් අහෝසි කර මුදල් කපා හරින බව අයිසිසිය ෆයිසර්ට දැඩි අනතුරු අගවයි

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. තරඟ පාවාදීම් සම්බන්ධයෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ පසුගිය ඉරිදා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදියි. ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර, තරඟ පාවාදීම් අතින් දූෂිතම රට ශ්‍රී ලංකාව බවත්, ඊට අදාළ තොරතුරු සහ සාක්ෂි තමන් සතු බවත්, අයි.සී.සී. බලධාරීන් මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. අඛණ්ඩව මෙම තත්ත්වය පැවතියහොත් ටෙස්ට්
ඇන්ජලෝ නැවත පන්දු යැවිය යුතුයි. හැගුම්බර වී චන්දිකගෙයි ඇන්ජලෝගෙයි දඹරය නැවතිය යුතුයි. ටෙස්ට් සංචිතයේ එකට වැඩ කල යුතුයි - ලෝකපුජිත සංගා

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර පවතින මතභේදය හැකි ඉක්මනින් සමතයට පත්කර ගත යුතු බවත් ඉන් පසුව නැවතත් ඇන්ජලෝ මැතිව්ස් හට එක්දින කණ්ඩායමට පිවිසීමට හැකිවනු ඇති බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කියා සිටිනවා. ” මම හිතන්නේ දෙදෙනා අතර පවතින සන්නිවේදනය බිඳ වැටීම ඉක්මනින් යථා තත්ත්වයට පමුණුවා ගත
ඉතිහාසයේ කිසිම දිනක ප්‍රධාන තරගාවලියක් ජයගෙන නැති බංගලියන් දෙවන වතාවටත් මහා බලාපොරොත්තු තබයි. ආසියානු කුසලානය අද අවසන්

13 වන ආසියානු කුසලානය ජයගැනීමේ අරමුණින් ඉන්දියාව හා බන්ගලියන් අද තරග බිමට පැමිණෙනවා. ඉන්දියාව අද ජයගතහොත් ආසියා ශුරයින් ලෙස කිරුළු පළදින 7 වන අවස්තාව එයයි. බන්ගලියන් 2012 දී අවසන් තරගයට පැමිණියත් පකිස්තානය අතින් පරාජය වූ නිසා ඔවුන්ගේ පළමු ප්‍රධාන තරගාවලියක් ජයගැනීමේ සිහිනය බොද වූ අතර ඉන් පසු අවසන් තරගයකට පැමිණීමට ඔවුන්ට හැකියාවක් නොලැබුනි. බලන්ගලියන් අද තරගය ජයගතහොත් වසර 10 ක 15 ක සිට එක දිගට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ කණ්ඩායම ලබන
ඇෆ්ගනියන් පාකිස්තානයත් දනගස්සන්න ඔන්න මෙන්න තිබියදී මලික් යාන්තමින් ජාම් බේරයි. ක්‍රිකට්ලොව කොදෙව් ක්‍රමයට ඇෆ්ගන් ආක්‍රමණය

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ පැවති දෙවැනි තරගයේ දී ඇෆ්ගනිස්තානය පරදවා කඩුලු 3ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් විය. අබුඩාබි හි දි පැවති මෙම තරගයේ දී පාකිස්තානය ජයග්‍රහණය කළේ පන්දු 3ක් පමණක් ඉතිරිව තිබිය දී ය. තීරණය කුමකින් කුමක් වේ දැයි අවසාන මොහොත දක්වාම අවිනිශ්චිත වූ මෙම තරගයේ දී කෝඩුකාර ඇෆ්ගන්වරුන්ගේ සටන්කාමීත්වය ෂොයිබ් මලික්ගේ පිතිහරඹයත් සමඟින් වියැකි ගියේය. අවසන් පන්දු වාරයේ දී පාකිස්තාන ජයග්‍රහණය සඳහා ලකුණු 10ක් අවශ්‍ය
ඉන්දු පකිස්තාන පලමු ගැටුම ඉන්දියාවට ජය ගෙනෙමින් නිම වෙද්දී නැවත 23 හමුවෙයි. ලංකාවට දුවන්න දීපු ඇෆ්ගන් බංගලියන්ගේ තියුණු තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගන් තරගය ජයගත්තානම් අද තරගය තිරානාත්මක තරගයක් වීමට තිබුනේ ඇෆ්ගන් බංගලි තරගය අද පැවැත්වෙන නිසා. එහෙත් මේ වන විට හොන්කොන් සහ ශ්‍රී ලංකාව ඉවත් වී අවසන්. ඇෆ්ගනිස්තානය මේ වසරේ ජුනි මාසයේ කල අවසන් බංගලි සංචාරයේදී 20 20 තරගාවලිය 2-1 ලෙස ජයගත් නිසා මේ තරගය ඉතා තියුණු එකක් වීම අනිවාර්යයි. එසේම ඔවුන් 5 වතාවක් මුණගැසී ඇති අතර බන්ගලියන් 3 වතාවක් ඇෆ්ගනියන් 2 වතාවක් බැගින් ජයගෙන තිබෙනවා. එක්දින තරගයකදී ඔවුන්
මාලිංග නොසිටියානම් බංගලියන් ලංකාව තවත් අසරණ කරනවා නිසැකයි උඩපන්දුව ගිලිහුන නිසා රහීම් ඩුබායි දෙවනත් කරයි. තමිම්ගෙන් පුදුම ඉනිමක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු භාගය අවසන් වන විට බංගලාදේශය 261/10 ලබා ගත්තා. ඒ රහිම්ගේ විශිෂ්ට ඉනිම සමගයි. ඔහු ලකුණු 144 යි. ඒ ඔහු ඉනිමේ මුල් භාගයේ ලබා දුන් උඩපන්දුව දිල්රුවන් විසින් ගිලිහි ගිය නිසා. රහීම් ඒ ලංකාවට එරෙහි ලබාගත් පළමු ශතකය වෙනවා. පන්දු යැවීමේදී විශිෂ්ට ලෙස නැවත පැමිණි මාලිංග ඔහු ඉවත් කල දුෂ්ටයන් හට නිසි පිළිතුර ලබා දුන්නේ අනෙක් කිසිදු ක්‍රීඩකයකු සුපුරුදු පරිදි හරියාකාරව පන්දු නොයවපු පසුබිමක.
14 වන ආසියානු කුසලාන සැණකෙළිය ඇරබීමට පැය කිහිපයයි තරගාවලියේ ප්‍රධානම තුරුම්පුව මාලි බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි. උපුල් තිසර KJP දසුන් තීරණාත්මකයි

14 වන වතාවටත් පැවැත්වෙන “ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය” හෙට (15) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන ක්‍රිකට් තරගයෙන් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙනවා ආසියානු කුසලාන තරගාවලියේ ඉතිහාසය 1984 සිට ක්‍රියාත්මක වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙතෙක් 13 වතාවක් පවත්වා තිබෙනවා. ඒ අතරින් ඉන්දීය කණ්ඩායම 6 වතාවක් ශූරතාවය දිනාගෙන සිටින අතර ශ්‍රී ලංකාව පස්වතාවක් ශූරතාවය දිනා ගැනීමට සමත්ව
ආසියානු කුසලානය පටන් ගන්න දවසක් තියෙද්දී ඩුබායි ඉදන් බුම්රගේ රැවුල් කට් එක ගහලා මාලිංග නටපු පිස්සුව

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කතාබහට ලක්වී තිබෙන්නේ කලකට පසු නැවතත් ජාතික කණ්ඩායමේ අවස්තාවක් ඔහුට හිමිවීමත් සමගයි. ඒ ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් මාලිංගට හිමි වීමත් සමගයි. මේ අතර ආසියානු කුසලානය සදහා සුදානම් වන මාලිංග සිය රැවුල් විලාසිතාව වෙනස් කර ඇති බවට වාර්තා වෙනවා. ලසිත් මාලිංගගේ නව රැවුල් විලාසිතාව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රාගේ රැවුල් විලාසිතාවට අතිශය සමාන බවට සමාජජාලාවන්හී කතාබහක්
ආසියානු කුසලානයට තව සති දෙකයි. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 20 20 ලිග් තරගාවලියේ සුපිරි දස්කම් අතර. සුපිරි ක්‍රීඩක තරංග හා දසුන් ඉහලින්ම

SLC 2020 ලිග් තරගාවලියේ අවසන් තරගය ඉරිදා(2) දඹුල්ල හා කොළඹ අතර පැවැත්වීමට නියමිතයි. පළමු වටයේ තරග අවසානයේ තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයන් ඇතුළු විස්තර ඇතුලත් Vlog සටහන පහත විඩියෝවෙන් බලන්න සැප්තැම්බර් 15 ඇරබෙන ආසියානු කුසලානයේ කාල සටහන Sep 15, Sat Bangladesh vs Sri Lanka, 1st Match, Group, Dubai International Cricket Stadium , Dubai Sep 16, Sun Pakistan vs TBC, 2nd Match, Group A,Dubai International Cricket Stadium , Dubai Sep 17, Mon
අනුෂ්කා ශර්මා නිසා කෝලි තරග පරදින බව කියූ මතය වෙනස් වෙයි තුන්වන ටෙස්ට් ජයේ ගරුත්වය නායක කෝලි අනුශ්කාට ලබා දෙයි

තමා දැක්වූ සියලු දස්කම් වල ගෞරව තම බිරිඳ අනුෂ්කා ශර්මාට හිමිවිය යුතු බවත්. ඇය නිරන්තරයෙන් තමාව ධෛර්යමත් කරන බවත් ඉන්දියානු නායක විරාත් කෝලි ප්‍රකාශ කළා. ඒ නිමාවූ එංගලන්ත ඉන්දියා තෙවන තරඟය ලකුණු 203කින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. මෙම තරඟයේ සුවිශේෂි දස්කම් දැක්වූ කෝලි පළමු ඉනිමේ ලකුණු 97ක් හා දෙවන ඉනිමේදී ලකුණු 103ක් රැස් කළා.තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තේද ඔහුයි. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 329ක් රැස්කළ අතර, එංගලන්ත