International

ශ්‍රී ලංකා සංචාරයට එන්න හිටපු උමා අක්මාල්ට තරග තහනමක් සහ මිලියනයක දඩයක්

පකිස්ථාන කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවෙක් වන උමාර් අක්මාල් හට තරඟ තහනමක් පැනවීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන තරඟ 03ක් සඳහා අක්මාල්ට සහභාගී වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.එම තරඟ තහනමට අමතරව පකිස්ථාන මුදලින් මිලියනයක දඩ මුදලක්ද අයකර ගැනීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇති අතර මාස 02ක කාලයක් පකිස්ථානයෙන් පිට පැවැත්වෙන තරඟ ක්‍රීඩා කිරීමද උමාර් අක්මාල් හට අහිමි කර තිබෙනවා. මාධ්‍ය සකච්ඡාවක් කැඳවමින් පකිස්ථාන කණ්ඩායමේ පුහුණුකරු
ද.අප්‍රිකාව බංගලියන්ට එරෙහි දැවන්ත ඉනිමක්. එල්ගා - අම්ලාගෙන් දැවැන්ත ශතක

බංගලාදේශ දකුණු අප්‍රිකා සංචාරයේ පලමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේ බංගලාදේශය 127/3. පලමු ඉනිම ක්‍රීඩාකල ද. අප්‍රිකාව 496/3 ට ඉනිම අත්හිටවනු ලැබුවා. ද. අප්‍රිකාව වෙනුවෙන් ඩීන් එල්ගා 9 ශතකය ලබාගත් අතර 199 ලබාගෙන ද්විත්ව ශතකය මග හැරුනේ එක් ලකුණකින්. සුපිරි පිතිකරු හශීම් අම්ලා ලකුනු 137 ක් ලබාගත්තා. පලමු තරගයට ක්‍රීඩා කරන මැක්‍රම් 97 ට අවාසනවන්ත ලෙස දුවද්දි දැවී ගියා. තරගයේ තෙවෙනි දිනය අදයි. ලකුණු පුවරුව පහතින් බලන්න.
කොදෙව්වන් අන්ත අසරණ කල බ්‍රැඩ්ෂෝගේ සුපිරි ප්‍රහාරය..

ඊයේ(29) පැවති 4 වන එක්දින තරගයෙනුත් එංගලන්තය ජය ගත්තා. මේ වන විට 4-0 ලෙස කොදෙව්වන් සේදී යාමේ අවදානමක සිටින්නේ ලංකාව ඉන්දියාව හමුවේ සිදුවුනා මෙන්. 288/6 පිලිතුරු ලෙස එංගලන්තය පන්දුවාර 38 294/1 ලබා ගන්නවා. එහිදී ආරම්භක කඩුල්ලේ සම්බන්ධය 156 ක්. සුපිරි ආරම්භක පිතිකරු බ්‍රැඩ්ශෝ ලකුනු 141 පන්දු 114 න් 4 පහර 17 ක් සමග ලබා ගත්තා. එම සුපිරි ඉනිම පහතින් බලන්න
දෙවන දිනය අවසානයේ පකිස්ථානය 64/0 චන්දි මව්බිමෙන් පිට හොඳම ඉනිම ක්‍රීඩා කරයි

පලමු ඉනිම ශ්‍රී ලංකාව ලකුණු 419 ට අවසන් කලා. එහිදී චන්දිමාල් 155 ලබා ගත්තා. එය ඔහුගේ මව්බිමෙන් පිට හොදම ඉනිමයි. ඒසේම වැඩිම පැය ගනනක් රැදී සිටි ඉවසීමේ හොඳම ඉනිමයි. පකිස්ථානය 64/0. පහතින් ලකුණු පුවරුව බලන්න.  
ශ්‍රී ලංකාව දිවා ආහාරය වන විට ප්‍රභල ස්ථානයක නායක චන්දිමාල් 8 වන ශතකය ලබාගයි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි ඊයේ දිනය නිමා වන විට කඩුලු 04ක් දැවී ලකුණු 227ක් ලබා සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනයේ තීරණාත්මක පළමු පැය දෙක තුල සාර්ථක පිතිහරඹය නිරත වෙමින්, දිවා ආහාරය සදහා නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 322ක් ලබා සිටියා. ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා ඉනිම ස්ථාවර කරමින් පන්දුවට පහරදුන් නායක දිනේෂ් චන්දිමාල් සිය නමවැනි ටෙස්ට් ශතකය
මෝන් අලී කොදෙව්වන් වනසයි. අවසන් පන්දු 15 ට 50 සමගින් ශතකයක්

එංගලන්තය හා කොදෙව්වන් අතර පැවැත්වෙන තෙවන එක්දින තරගයේ එංගලන්තය කඩුළු 9 ට ලකුණු 369 ක් ලබා ගත්තා. එහිදී මෝන් අලී සුපිරි ශතකයක් ලබා ගත්තේ පන්දු 57 කින්. එයට හයේ පහර 8 ක් ඇතුලත්. අවසන් ලකුණු 50 ලබාගන්නේ පන්දු 15 න් වීම විශේෂත්වයක්. එම ඉනිම පහතින් බලන්න.