හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අත්අඩංගුවට ගැනීමෙන් එංගලන්තය හා ICC ය කලබල වෙයි. ප්‍රධාන විධායකගෙන් ඇමතුමක්. දේශපාලන තත්වය ගැන විමසිල්ලෙන්
රටේ වත්මන් දේශපාලන තත්ත්වය ශී‍්‍ර ලංකා – එංගලන්ත කි‍්‍රකට් තරගාවලියට බාධාවක් නොවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවේ මෙම තරගාවලිය සම්බන්ධයෙන් පළ වන ඇතැම් වාර්තා ද අසත්‍ය බවයි. මේ පිළිබඳ එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ද දුරකතනයෙන් අමතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් විමසීමක් කර තිබෙනවා. තමන් එහිදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමක් කළ බවයි ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළේ. හිටපු