Local

දූෂණ මර්ධන ඒකකය ක්‍රීඩක පැමිණිල්ල පැය 48 ක් යාමට පෙර විභාග කරන්න යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංගගේ තරඟ පාවාදීම් පිළිබඳ පැමිනිල්ල කර පැය 48 ක් යාමටත් පෙර ICC දූෂනමර්ධන ඒකකය විසින් ශ්‍රීලංකාව තුල පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනව. විශේෂයෙන් නායකයන් සහ ක්‍රීඩකයන් 40 කගේ අත්සනින් යුත් ලිපියක් බාර දුන්නේ හියපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද වික්‍රමසිංහ විසින් කළ තරඟ පාවාදීමේ චෝදනා නිසයි. දූෂන මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් පවසන්නේ මේ වන විටත් ශ්‍රී ලංකාව තුලත් තරඟ පාවාදීම් සිදුවනවාද යන්න පරී්ක්ෂණ