Players

විදේශිකයාගේ කුමන්ත්‍රණය අවසන්. ප්‍රමාද වීමට ධනුෂ්කට දඩුවමක් දෙයි දකුණු අප්‍රිකා සංචාරයේ එක්දින තරග 5 සහ ටි 20 තරගය ධනුෂ්කට අහිමිවෙයි

කි‍්‍රකට් කී‍්‍රඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6 ක තහනමක් පනවා තිබෙනවා. කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ විනය කඩ කිරීමක් හේතුවෙන් ඔහුට මෙම තරග තහනම පැනවූ බවයි. ඒ අනුව දකුණු අප්‍රිකා සංචාරයේ එක්දින තරග 5 සහ ටි 20 තරගය ධනුෂ්කට අහිමිව යනු ඇති. ඉකුත්දා නෝර්වේ ජාතික තරුණියන් දෙදෙනෙකු තමන්ට සිදුවූ හිරිහැරයක් සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොල පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා. අදාළ චෝදනාව සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගේ මිතුරාටද චෝදනා එල්ල වූ අතර පසුව පොලීසිය විසින්
ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ලංකාව එංගලන්තය සමග සමවෙයි දිමුත් තම ජිවිතයේ හොඳම ස්ථානයට දිල්රුවන් ලෝකයේ හොදම 10 අතරට

දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය ජයත් සමග එංගලන්ත කණ්ඩායම සමග ලංකාව ප්‍රසාද ලකුණු 97 බැගින් සමාන වනවා. එංගලන්ත ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රතිපල මත ලංකාව ඉදිරියට ඒම හෝ 6 වන ස්ථානයේ රැදීම තීරණය වෙයි. දිමුත් කරුණාරත්න තම ජිවිතයේ හොඳම පිතිකරණ ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ ලෝකයේ 7 වන ස්ථානය. ඒ දකුණු අප්‍රිකා තරගාවලියේ අර්ධ ශතක 3 ක් හා ශතකයක් ලබා ලකණු 356 ක් ලැබීමත් සමග. එසේම චන්දිමාල් 8 වන ස්ථානයේ සිටිනවා. පිතිකරුවන් පන්දු
උදේ ටෙස්ට් මැච් එක සෙල්ලම් කරලා රැ කෙල්ලෝ එක්ක හොටෙල් ගිහින් උපාධිදාරීන් පවා ඉගනගන්නා දේශන කල සංගලා හිටපු කණ්ඩායමේ අද තත්වය

ක්‍රිකට් විනය නීති වලට අනුව රාත්‍රී 10වන විට නවාතැනට නොපැමිණීම නිසා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා. ඊට අමතරව 23 හැවිරිදි නෝර්වීජියානු තරුණියක් විසින් ගුවන් තොටුපල පොලීසිය වෙත කළ පැමිණිල්ලකද ඔහුගේ නම ගෑවී තිබුණා. ඒ සම්බන්ධයෙන් ගුවන් තොටුපල පොලීසියෙන් විමසීමක් කළ අතර එහි ප්‍රරකාශකයෙකු සඳහන් කළේ ධනුෂ්ක ගුණතිලකගේ මිතුරෙකු තමන්ට ලිංගික අතවර කළ බවට නෝර්වීජියානු තරුණියක් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
ධනුෂ්ක ගුණතිලක ආයෙත් කුණු ගාගයි. මොහු හැදෙන චරිතයක් නොවේ විදෙස් කාන්තාවකට අතවර කරන්න ගිහින් වහා තරග තහනමක් පනවයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එරෙහිව තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. මේ සදහා හේතුව තී තිබෙන්නේ ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩක ආචාර ධර්ම උල්ලංඝනය කිරීමයි. ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අංශ තුනෙන්ම ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති මෙම තරග තහනම දකුණු අප්‍රිකාවට එරෙහිව දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අවසානයත් සමග ක්‍රියාත්මක වීමට නියමිතය. මේ සදහා හේතුව වී තිබෙන්නේ විදේශීය කාන්තාවක් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක ධනුෂ්ක ගුණතිලකගේ
වසර දෙකකට පසු හොඳ ආරම්භයක් ගත් ලංකාව දිනය අවසන් වන විට මහාරාජගේ රජ පන්දු නිසා ඉනිම අවසන් වෙන්න ඔන්න මෙන්න වෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී අද (20) උදෑසන ආරම්භ වුණා. එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පලමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09කට ලකුණු 277ක් රැස් කරගෙන සිටියා. එහිදී ආරම්භක පිතිකරු යුගලය වන ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න අර්ධ ශතක රැස්කළ අතර ඒ අනුව ඔවුන් දෙදෙනා
ජේෂ්ඨයින් ගාල්ල වෙනුවෙන් හඬ නැගිය යුතුයි යන්න අප මතුකල කාරණය ඉටුවෙමින් සුපිරි නායක මහේල ගාල්ල වෙනුවෙන් රජයෙන් ආයාචනා කරයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිනුම ඔස්සේ අදහස් පළකර තිබෙනවා. මහේල එහිදී සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට හිමිව ඇති බවයි. vlog සටහන එමෙන්ම ජාතික කණ්ඩායම වඩාත් සාර්ථක වූ ස්ථානයක් ලෙසටත් මහේල මෙහිදී ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය හඳුන්වා තිබෙනවා. මෙම තීරණය නැවත සලකා බලන මෙන් මා බලධාරීන්ගෙන් හා ශ්‍රී
ලසිත් මාලිංග නැවත් ද. අප්‍රිකා එක්දින තරගාවලියේ සිට කණ්ඩායමට. අවසන් තීරනය පුහුණුකරු චන්දික අතේ

එළැඹෙන 2019 ක්‍රිකට්‌ ලෝක කුසලාන සඳහා ක්‍රීඩකයන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව, පුහුණුකරුවන් සහ භෞතචිකිත්සක අතර විශේෂ සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර එහිදී ලෝක කුසලානට සහභාගි වන ක්‍රීඩකයන්ගේ ඉදිරි තරග සැලැස්‌ම කෙසේ විය යුතුද යන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සංචිතයේ සිටින ක්‍රීඩකයන් 25 දෙනා අතර තරගකාරීත්වයක්‌ නිර්මාණය කිරීම සඳහා මීට මාස හයක සිට ලෝක කුසලානට සහභාගි වන ක්‍රීඩකයන් අවම වශයෙන් ඉදිරියට ඇති තරග 15-20
ලොව හොඳම කඩුලු රකින පිතිකරු වූ සංගාගේ පරම්පරාවේ ආරම්භකයා පළමු ටෙස්ට් කඩුලු රකින්නා මහේෂ් ගුණතිලකගේ සැඟවුන කතාන්දරය

ශ්‍රී ලංකාවෙන් බිහි වූ වේගවත් කඩුලු රකින්නෙකු මෙන්ම දකුණත් පිතිකරුවෙකු වූ මහේෂ් ගුණතිලක, 1952 අගෝස්තු මස 16 වැනිදා උපත ලැබුවේ සුගතදාස ගුණතිලක හා බණ්ඩාර මැණිකේ යන දෙපලගේ කුළුඳුල් දරුවා ලෙසයි. කෑගල්ල තම උපන් බිම කර ගත් මොහු මහනුවර සාන්ත අන්තෝනී විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේය. ඩන්කන් වයිට් සමයේ මෙරට තුන් පිම්ම ඉසව්වෙන් ශූරයෙකු වූ මහේෂ්ගේ පියා ක්‍රිකට් ක්‍රීඩාවට මහත් සේ කැමැත්තක් හා ආදරයක් දැක්විය. මෙරට සංචාරය කළ කොදෙව් පිල හමුවේ නිල නොවන
ඕස්ට්‍රේලියානු නායකයා හිතාමතා පන්දුව පළුදු කලාම ICC දුන්නේ එක ටෙස්ට් තරග තහනමයි ලංකාවට අපිට නැගිටින්න බැරිවෙන්නම දඬුවම්. මේවා කතා කරන්න පරිපාලනෙකුත් නැ

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ හට ටෙස්ට් තරඟ දෙකට අමතරව එක්දින තරඟ 4ක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. ඒ ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාව නිසා ඇති වූ අර්බුදය නිසා පිටියට පැමිණීම වර්ජනය කිරීම නිසයි. මෙසේ පිටියට නොපැමිණීමේ වරදටයි ඔවුන්ට ටෙස්ට් තරඟ දෙකක් සහ එක්දින හෝ විස්සයි විස්ස තරඟ 4ක
ලොව එක්දින ලකුණු 10000 පසුකල දෙවන කඩුලු රකින්නා ලෙස දෝනි වාර්තා අතරට. පළමු වැන්නා ලෝක පුජිත සංගා. ඔෆ් සීසන් ලංකාවේ එක්දින වැඩකරුවෝ

ඔෆ් සීසන් කතාව ලංකාවේ අයෙත් කරලියට ඇවිත්. ඒ අතර ඉන්දීය හිටපු සුපිරි නායක හා සුපිරි පිතිකරු දෝනි ලකුණු 10000 සම්පුර්ණ කරන්නේ 4 වන ඉන්දීය පිතිකරුවා ලෙස. ලොව කඩුලු රකින්නෙක් ලෙස එය සිදු කලේ දෙවැන්නා ලෙස. ඒ ලංකාව බිහිකළ සුපිරි ක්‍රීඩක කුමා සංගක්කාරට පසුයි. කුමා එක්දින වැඩිම ලකුණු ලයිස්තුවේ සිටින්නේ ලොව දෙවැන්නා ලෙස. ඔෆ් සීසන් කියූ ලංකාවේ ලකුණු 10000 ලයිස්තුවේ ක්‍රීඩකයන් 4 ක් සිටින අතර විලියර්ස්ගේ ද. අප්‍රිකාවේ කාලිස් පමණක් සිටීම