Top stories

අපි අවධානමෙන් අයින්වුනා 2019 පෙරලියක් කරන්න පුළුවන් මේ යන්නේ අමාරුම කාලය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගවලදී සෑම අවස්ථාවකදීම පවා ශ්‍රී ලංකාව විශේෂ දක්ෂතා දක්වා ඇති බවත් එළැඹෙන 2019 ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකාව එය සිදු කිරීමට සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායක උපුල් තරංග පවසයි. එංගලන්ත හා කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගය කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් තරංග මේ බව
පල්ලෙකැලේ ක්‍රීඩාංගනේ නව මධ්‍යස්ථානය බාරදී තියෙන්නේ කිසි සුසුකම් නැති එකෙක්ටලු - මාලිංග හෙළිකරයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දස්කම් වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබෙන විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානය භාරදී තිබෙන්නේ ඒ සඳහා සුදුසුකම් නොමැති පුද්ගලයෙකුට බව ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. ඔහු මේබව පැවසුවේ පසුගියදා බත්තරමුල්ලේ පැවති ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධාන කළ වැඩමුළුවකදී. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව මඟකට යොමුකරලීමේ තේමාව පෙරදැරි කරගනිමින් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහභාගී වූ වැඩමුළුවක් පසුගියදා බත්තරමුල්ල වොටර්ස්එජ් හීදී පැවැත්වුණා. වැඩමුළුව අවසන්වීමට මත්තෙන් අදහස් දැක්වූ ලසිත් මාලිංග චෝදනා කළේ
දූෂණ මර්ධන ඒකකය ක්‍රීඩක පැමිණිල්ල පැය 48 ක් යාමට පෙර විභාග කරන්න යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංගගේ තරඟ පාවාදීම් පිළිබඳ පැමිනිල්ල කර පැය 48 ක් යාමටත් පෙර ICC දූෂනමර්ධන ඒකකය විසින් ශ්‍රීලංකාව තුල පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනව. විශේෂයෙන් නායකයන් සහ ක්‍රීඩකයන් 40 කගේ අත්සනින් යුත් ලිපියක් බාර දුන්නේ හියපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද වික්‍රමසිංහ විසින් කළ තරඟ පාවාදීමේ චෝදනා නිසයි. දූෂන මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් පවසන්නේ මේ වන විටත් ශ්‍රී ලංකාව තුලත් තරඟ පාවාදීම් සිදුවනවාද යන්න පරී්ක්ෂණ