Uncategorized

ලබන සතියේ ඇරබෙන ආසියාවේ කක්‍රිකට් සැණකෙළිය ආසියානු කුසලානයට සහභාගිවන 6 වන කණ්ඩායම තීරණය වෙයි. එක්සත් අරාබි කණ්ඩායම හැලෙයි

මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ කින්රාරා ඇකඩමි ඕවල් පිටියේ දී අද (06) නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක තරගයේ දී එක්සත් අරාබි රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව කඩුලු දෙකක ජයග්‍රහණය ලබා ගත් හොංකොං ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වීමට සුදුසුකම් ලබා ගත්තා. පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 176ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් හොංකොං කණ්ඩායම තරගය
එංගලන්ත එක්දින තරගාවලිය ඉන්දියාව පරාජය සමග ලෝක කුසලාන දෙකක් දිනා දුන් නායකයා ලකුණු 10000 පසුකල ලොව දෙවැන්නා දෝනිට ඉන්දියානුවෝ හූ කියයි

ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍රසිං දෝනි ජාත්‍යන්තර එක්දින පිටියට ඉතා ඉක්මණින්ම සමුදෙනු ඇතැයි ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට එක්දින ජාත්‍යන්තර තරඟ 321කට ක්‍රීඩා කර ඇති දෝනි පසුගියදා ලකුණු 10 000 සීමාවද පසුකර ගියා. ලෝක කුසලාන දෙකක් දිනා දුන් නායකයා ලකුණු 10000 පසුකල ලොව දෙවන කඩුලු රකින්නා 4 වන ඉන්දියානුවා වුවත් කාලගුණ නොදත් මිනිසුන් ලෙස සමුගැනීම අවසානයේ තරග පරාජය හේතුවුයේ ඔහුගේ පිතිකරණය බව පෙන්වමින් විරෝධත්වය පෑම කනගාටු දායක කාරණයක්
අගමැති ජනපති පාර්ලිමේන්තුව එකතුවී ක්ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර ස්ථාවර තීරණ ගන්න සංගා කියයි. මහා මහේල මුරලි ආරාධනාව දැඩි ලෙස විවේචනය කරයි

ක්‍රීඩා අමාත්‍ය ෆයිසිර් මුස්තාපා මහතා කළ ආරාධනය ස්තුති පූර්වකව ප්‍රතික්ෂේප කරන නමුත් වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ තිත්ත ඇත්ත මේ යයි නොබියව කියා පෑමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම ඉදිරිපත් වී සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරයෙන් පසුව ක්‍රිකට් උපදේශක කමිටුවක කටයුතු කිරීමට එක්වන්න’යි ක්‍රීඩා ඇමතිවරයා කළ ඉල්ලීම ස්තුති පූර්වකව ප්‍රතික්ෂේප කරන මෙම ක්‍රීඩකයෝ සිවුදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ
කොදෙව් සංචාරයට යන්න පිටත් වෙද්දි ධනන්ජය සිල්වාගේ පියා නාදුනන තුවක්කු කරුවකුගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (24දා) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන කේ. රංජන් සිල්වා මහතා ජීවිතක්‍ෂයට පත්ව තිබෙන බව වාර්ථා වේ. රංජන් සිල්වා මහතා දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුද ලෙස කටයුතු කල අතර , රත්මලාන ප්‍රදේශයේ ඥානේ‍න්ද්‍ර පාරේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද තුවාල ලබා ඇත. වෙඩි තැබීම හේතුවෙන් තිදෙනාම තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබූ අතර,
කෝලිට තරගය අතරතුර ප්‍රේක්ෂකයෙක් පිටිය මැදට ඇවිත් වැඳ වැටෙයි. කෝලිගේ මනුස්සකම පෙන්නමින් ඔහු සමග සෙල්ෆියක් ගහයි

සාමාන්‍යයෙන් ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රෙක්ෂකයන් ‘ගෝඩ් ඔෆ් ක්‍රිකට්‘ එහෙමත් නැතිනම් ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියන් ලෙස හඳුන්වන්නේ සචින් ටෙන්ඩුල්කාර්.එක්දින තරඟ වල මෙන්ම ටෙස්ට් තරඟ වලත් එතෙක් මෙතෙක් වැඩිම ලකුණු රැස් කරගෙන ඉන්න ක්‍රීඩකයා වීමත්, වැඩිම ශතක ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා වීමත් නිසා ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රෙක්ෂකයෝ ඔහුට ඒ නම්බු නාමය දීලා තියනවා.. හැබැයි දිනෙන් දින ඒ නාමය තමන් සතු නරගන්න ලෝකයේම ක්‍රිකට් රසිකයන් ලකුණු මැෂිමක් විදියට හඳුන්වන ඉන්දියානු නායක විරාත් කෝලි ළඟ ළඟම එනවා.ඉන්දියාවේ
ක්‍රිකට් ලොවේ ලදරුවන් දැවැන්තයන් වන දිනය වැඩි ඈතක නෑ ඇෆ්ගන් රශීඩ් කාන් ඉක්මනින් කඩුලු 100 ගත් පලමුවැන්නා වෙයි

ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ජාත්‍යන්තර එක්දින පිටියේ වේගවත්ම කඩුලු 100 ලබා ගනිමින් ඊයේ (25) ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලැබීමේ අවසන් තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂායි හොප්ගේ කඩුල්ල දවා ගනිමින්. ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් තරඟ 52 කදී කඩුලු 100  දවා ගනිමින් මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබූ අතර, රෂීඩ් ඛාන් එම වාර්තාව අලුත් කරනු ලැබුවේ එක්දින තරග 44කදියි.
වැඩ බලන නායක චන්දිමාල්ට තරග දෙක අහිමිවන නිසා නායකත්වය උපුල්ට දෙනවා යයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවත් ක්‍රිකට් ආයතනයෙන් නායකත්වය තිසරට

ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ තාවකාලික නායකයා වන දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තරග දෙකක තහනමක් පනවනු ලැබ තිබේ. බංග්ලාදේශයට එරෙහිව සෙනසුරාදා පැවැති තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් චන්දිමාල්ට මෙම තහනම පනවා තිබේ. චන්දිමාල් තහනමකට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද(12 වැනිදා) පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා තිසර පෙරේරා පත්කර ඇත. නියමිත ඕවර 20 යැවීම සඳහා දෙන ලද කාලය තුළදී ශ්‍රී ලංකා
ලබ්බාට ටෙස්ට් වලට හොඳ මදිවුන යකාටවත් බය නැති මැදපෙළ පිතිකරුවා ලොකු සීන් නැති අසේලගේ ඕක්ට පැඩ් ගැහිල්ල බලන්න. පට්ට දක්ෂයෙක්

ලොකු සීන් නැති අසේලගේ ඕක්ට පැඩ් ගැහිල්ල බලන්න. පට්ට දක්ෂයෙක්
ඉන්දියාව වගේම ලෝකයම බලා සිටින ලෝකයේ ක්‍රිකට් වෙනස් කල IPL තරගාවලිය නැවත්වීමට ඉන්දියානු බලධාරීන්ගේ සුදානමක්

ක්‍රීඩා ලෝලීන් දහස් ගණනක් ක්‍රීඩාගාරයට රැස්කළ ඉන්දීය සුපිරි IPL ක්‍රිකට් තරඟාවලිය නැවත වතාවක් ඉන්දියාවේ නොපැවැත්වීමට සිදුවන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මේ පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. අදාළ වාර්තාවට අනුව 2019 IPL තරඟාවලියයි මෙලෙස ඉන්දියාවේ නොපැවැත්වීමට බොහෝදුරට ඉඩකඩ පවතින්නේ. ඒ 2019 වසරේ ඉන්දීය මහමැතිවරණය එම වකවානුවේ පැවැත්වීමට වැඩි ඉඩක් තිබීම හේතුවෙන්. කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණය ගනු ඇත්තේ එරට මැතිවරණ කොමසාරිවරයා
ICC ය කම්පනය කරන වාර්ථාවක් ඕස්ට්‍රේලියාවෙන් ආසියාවේදි පාතාලයත් සමග ඔට්ටු අල්ලන තරග පාවාදීම්

මුදලට තරඟ පාවාදීමේ ක්‍රිකට් දූෂණවලට සම්බන්ධ අතරමැදියන්ද හෙලිදරව් කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සැරසෙනවා. තරඟ පාවාදීමේ දූෂණ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවෙන්ද වාර්තා ලැබීමත් සමඟයි ජාත්‍යන්තර සම්මේලනය එම තීරණයට එළැඹී ඇත්තේ. කෙසේ නමුත්, ක්‍රිකට්වලට සම්බන්ධ පාතාලයද හවුල් වූ මහා පරිමාණ ඔට්ටු තැබීමේ දූෂණ වාර්තා වන්නේ ආසියානු උප මහද්වීපයෙන් බව ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළා. මෙම මහා පරිමාණ ක්‍රිකට් ඔට්ටු තැබීමේ දූෂණ ක්‍රියාවලියේ ප්‍රධාන චරිත සහ අතරමැදියන් ජාත්‍යන්තර