Uncategorized

ඉන්දියාව වගේම ලෝකයම බලා සිටින ලෝකයේ ක්‍රිකට් වෙනස් කල IPL තරගාවලිය නැවත්වීමට ඉන්දියානු බලධාරීන්ගේ සුදානමක්

ක්‍රීඩා ලෝලීන් දහස් ගණනක් ක්‍රීඩාගාරයට රැස්කළ ඉන්දීය සුපිරි IPL ක්‍රිකට් තරඟාවලිය නැවත වතාවක් ඉන්දියාවේ නොපැවැත්වීමට සිදුවන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මේ පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. අදාළ වාර්තාවට අනුව 2019 IPL තරඟාවලියයි මෙලෙස ඉන්දියාවේ නොපැවැත්වීමට බොහෝදුරට ඉඩකඩ පවතින්නේ. ඒ 2019 වසරේ ඉන්දීය මහමැතිවරණය එම වකවානුවේ පැවැත්වීමට වැඩි ඉඩක් තිබීම හේතුවෙන්. කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණය ගනු ඇත්තේ එරට මැතිවරණ කොමසාරිවරයා
ICC ය කම්පනය කරන වාර්ථාවක් ඕස්ට්‍රේලියාවෙන් ආසියාවේදි පාතාලයත් සමග ඔට්ටු අල්ලන තරග පාවාදීම්

මුදලට තරඟ පාවාදීමේ ක්‍රිකට් දූෂණවලට සම්බන්ධ අතරමැදියන්ද හෙලිදරව් කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සැරසෙනවා. තරඟ පාවාදීමේ දූෂණ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවෙන්ද වාර්තා ලැබීමත් සමඟයි ජාත්‍යන්තර සම්මේලනය එම තීරණයට එළැඹී ඇත්තේ. කෙසේ නමුත්, ක්‍රිකට්වලට සම්බන්ධ පාතාලයද හවුල් වූ මහා පරිමාණ ඔට්ටු තැබීමේ දූෂණ වාර්තා වන්නේ ආසියානු උප මහද්වීපයෙන් බව ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළා. මෙම මහා පරිමාණ ක්‍රිකට් ඔට්ටු තැබීමේ දූෂණ ක්‍රියාවලියේ ප්‍රධාන චරිත සහ අතරමැදියන් ජාත්‍යන්තර
විරාත්ට 5 වන ද්විත්ව ශතකය. අවසන් ශතක 8න් 5 ක්ම ද්විත්ව ශතක. ඉන්දියාවේ හතරකට ශතක

ඉන්දියාව ලකුණු 610/6 ක් ලෙස ඉනිම අත්හිටවනු ලැබුවා. එහිදි විජේ, පුජාරා, විරාත්, සහ ඉනිම අත් හිටවීමට පෙර ශතකය ලබාගත් රෝහිත් ශාර්මා ශතක ලබා ගත්තා. ඉන්දියානු කණ්ඩායමක 4 ක් ශතක ලබා ගන්නේ දෙවන අවස්ථාවට බව සදහන්. එසේම 600 පසු කල 30 වන අවස්ථාව. ලංකාවට එරෙහි 600 පසු කල 7 වන අවස්ථාව වනවා. විරාත් කෝලි තම ටෙස්ට් දිවියේ 5 වන ද්විත්ව ශතකය ලබා ගත්තා. ඒ ඔහු දෙවන වන්නේ ටෙන්ඩුල්කාර් ද්විත්ව ශතක 6
මන්රෝගෙන් ඉන්දියාවට පන්න පන්න දැවැන්ත 109 ක් දෙවන T20 ජය නවසීලන්තයට. කෝලිගෙන් දෝනිට දොස්

රාජ්කොට් වල පැවති දෙවන 20 20 තරගයෙන් ලකුණු 40 ක දැවැන්ත ජයක් ලැබීමට නවසීලන්තය සමත්වුනා. නවසීලන්තය හොඳ ආරම්භක සම්බන්දයක් පැවැත්වූ අතර වරක ලකුණු 230 ක් ලබා ගනී යයි බලපොරොත්තු වුනා. කෙසේ වෙතත් බුම්රා ඇතුලු පන්දු යවන්නන් 200 ට අඩුවෙන් නවසීලන්තය නැවැත්වීමට සමත්වුනා. නමුත් දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කල ආරම්භක පිතිකරු කොලින් මන්රෝ තම 20 20 දෙවන ශතකය ලබා ගන්නවා. ඔහු 109 පන්දු 58 කින් ලබා ගත්තා. එයට හතර 7 සහ දැවැන්ත