Videos

මාස 16 පසු තරග 23 පසු මෙන්ඩිස් හතුරුසිංහගේ කලිසම නැවත අන්දයි පිටිය මැද හිසනමා ආචාර වැදුම් පිදුම්. එංගලන්තය එරෙහි වැඩිම ලකුණ

එංගලන්තය හා ලංකාව අතර අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ලංකාව පන්දුවාර 50 අවසානයේ ලකුණු 366/6 ලබා ගත්තා.  ඒ එංගලන්තයට එරෙහි ලබාගත් වැඩිම ලකුණ වන අතර අද තරගය ජය ගතහොත් ශුරයන්ගේ කුසලානයේ ඉන්දියාවට එරෙහි 2017 ජුනි 300 ක් ලබා ගත් පසු ලබාගත් පළමු ජයග්‍රහණයද වනවා. ආරම්භය සාර්ථක වූ අතර දික්වැල්ල ශතකය අභියස සිටියදී ලකුණු 95 කට දැවී ගියේ පන්දු 97 කදී. සදිර 54 යි. ඒ ඔහුගේ පළමු අර්ධ ශතකය.
ඇෆ්ගනියන් තමන්ගේ පළමු ලීග් තරගාවලියෙන්ම සුපිරි පිතිකරුවෙක් සොයාගයි එක පන්දු වාරයට දැවැන්ත හයේ හයක් සමග පන්දු 12 න් ලකුණු 50 ක් ලබාගයි

හසරතුල්ලා සාසයි නමැති ක්‍රීඩකයෙක් එල්ල කල 6 පහර 6
ලංකාවේ ක්‍රිකට් වගකිව යුතු එවුන් සහ තේරුම් කමිටු රටට අහිමි කල එකම SLPL තරගාවලියේ වීරයා දිල්ශාන් මුණවීර ගේල් එක්ක ඇෆ්ගන් ලීගයේ වැඩ පෙන්වයි

2012 දී ලංකාවේ පැවති එකම ලිග් තරගය වල slpl තරගාවලියේ ඌව නෙක්ස්ට් කණ්ඩායමට ක්‍රීඩා කල ආරම්භක පිතිකරු දිල්ෂාන් මුණවීර මෙවර පළමු වරට පැවැත්වෙන ඇෆ්ගන් ක්‍රිකට් ලීගයේ හොදින් දස්කම් පෙන්වීමට අවසන් තරගයේදී සමත් වුනා. ඒ ක්‍රිස් ගේල් සමග ආරම්භක පිතිකරණයේ යෙදෙමින්. මුණවීර වරින් වර කණ්ඩායමට දමා කපා දැමු අතර ලබරෝයි විසින් දැනට වසරක සිට කිසිම සංචිතයකට මුණවීර ඇතුලත් කර නැ. 2012 දී slpl වලින් පසු 20 20 ජාතික කණ්ඩායමට ඇතුලත් කරගත්තත්
ශ්‍රී ලංකාවේ 20 20 විශේෂඥ පන්දු යවන්න ඉසුරු උදාන පිත්තෙන් සහ පන්දුවෙන් තුන් ඉරියව්වෙන්ම ඩුබායි පැවැත්වෙන ඇෆ්ගන් 20 20 ලීග් තරගාවලියේ වැඩ පෙන්වයි

ඩුබායි හි පැවැත්වෙන ඇෆ්ගනිස්තානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දසවැනි තරගය ඊයේ (12) දිවා/රාත්‍රී ක්‍රිකට් තරගයක් ලෙස පැවැත්වුණු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන ඇතුළු පක්ටියා පැන්තර්ස් කණ්ඩායම එම තරගයෙන් ලකුණු 9කින් ජය ගත්තේය. මේ තරගයේ දී උදාන සිය තුන් ඉරියව් දස්කම් දක්වමින් ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාවේ සිටින විස්සයි විස්ස විශේෂඥයෙක් වන ඉසුරු උදාන, අවසන් පන්දුවාරය දක්වා ක්‍රියාත්මක වූ මේ තරගයේ දී සෑම අංශයකින්ම දස්කම් දැක්වූ අතර
ලොව අංක එකේ එක්දින කණ්ඩායම සමග පිට පිට තරග 7 ක් පරාජය වී ඇති වසර 4 කින් ජයක් ලබා නැති දඹුල්ලේදී ලංකාව පළමු එක්දින තරගයට

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් දඹුල්ලේ දී (10) පැවැත්වීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී, පළමු තරගයට හා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇති සූදානම හා පෙර තරගාවලිවල දී හඳුනාගත් අඩුපාඩුවලට යෙදූ පිළියම් පිළිබඳව, ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් මෙසේ අදහස් ප්‍රකාශ කළා. පළමු අතරගයට උපුල් තරංග, දික්වැල්ල, චන්දිමාල්, කුසල් ජනිත්, දනන්ජය සිල්වා, දසුන් ශානක, තිසර, අකිල දනන්ජය, සඳකැන්,
ඉතිහාසයේ කිසිම දිනක ප්‍රධාන තරගාවලියක් ජයගෙන නැති බංගලියන් දෙවන වතාවටත් මහා බලාපොරොත්තු තබයි. ආසියානු කුසලානය අද අවසන්

13 වන ආසියානු කුසලානය ජයගැනීමේ අරමුණින් ඉන්දියාව හා බන්ගලියන් අද තරග බිමට පැමිණෙනවා. ඉන්දියාව අද ජයගතහොත් ආසියා ශුරයින් ලෙස කිරුළු පළදින 7 වන අවස්තාව එයයි. බන්ගලියන් 2012 දී අවසන් තරගයට පැමිණියත් පකිස්තානය අතින් පරාජය වූ නිසා ඔවුන්ගේ පළමු ප්‍රධාන තරගාවලියක් ජයගැනීමේ සිහිනය බොද වූ අතර ඉන් පසු අවසන් තරගයකට පැමිණීමට ඔවුන්ට හැකියාවක් නොලැබුනි. බලන්ගලියන් අද තරගය ජයගතහොත් වසර 10 ක 15 ක සිට එක දිගට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ කණ්ඩායම ලබන
1996 ලෝකකුසලාන අවසන් තරගය දිනයේ උදේ ටීම් එක පොලේ ගිය හැටි ගෙදර එකට උයන් කාපු හැටි සල්ලි පස්සේ නොගිය හැටි කියපු නායක අර්ජුන

අද වන විට රටේ සියලුම ක්ෂේත්‍ර හා ජනතාවගේ ආකල්ප පිරිහී ගිය යුගයක රටේ ආගමක් ලෙස සලකු ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් මුලික වූ නිසා වුන විනාශය හිටපු නායක අර්ජුන පැහැදිලි කරනවා. එසේම 96 දී තමන්ගේ නිවසේ කණ්ඩායම නවතාගෙන කල කැපකිරීම් කිසිදිනක වෙළද දැන්වීමක පෙනී නොසිටි ආකාරය හා අද වැටි තිබෙන තත්වය පැවසු හැටි ඇතුලත් සම්පුර්ණ vlog සටහනක් පහත විඩියෝව සම්පුර්යෙන් බලා දැනගන්න