Videos

පැලැස්තර විසදුම් දෙන්න අපි ආවේ නෑ මාස තුනක් ඇතුලත දෙන සැලසුම් කරයිද බලමු

සුපිරි ක්‍රීඩක සංගක්කාර පවසන්නේ නව උපදේශන කමිටුව පාලක මණ්ඩලයට අයත් නොවන අතර පැලැස්තර විසදුම් දිම සුදුසු නැති බවයි. දෙන සැලසුම් ක්‍රියාත්මක කරනවාද යන්න බලා ඉදිරියේදි කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පවසනවා. පහත වීඩියෝව බලන්න
අරවින්ද සුපිරි පිතිකරුවෙක් නොවන බව සංගා මහේලගේ මූණටම ඔහු කියයි

සංගා මහේල තරම් තමන් සුපිරි පිතිකරුවෙක් නොවන බව සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මාධ්‍යට උසුළු විසුළු කලා. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා හිටපු ක්‍රීඩකයන්වන අරවින්ද ද සිල්වා, කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන අතර සාකච්ඡාවක් අද(3) සවස පවත්වා තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.
ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් මහේලගේ අවසන් උත්සහය මෙවර වැඩක් නොවුනොත් ආයෙත් කාලේ කැප කරන්නේ නෑ.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා හිටපු ක්‍රීඩකයන්වන අරවින්ද ද සිල්වා, කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන අතර සාකච්ඡාවක් අද(3) සවස පවත්වා තිබෙනවා. මේ පත්කරනවා කියූ ක්‍රිකට් කමිටුවේ පලමු හමු වීමයි. එහිදී ලංකාව බිහි කල සුපිරි පිතිකරුවන් තිදෙනාම මාධ්‍යට අදහස් දක්වපු අදහස් දැක්වූවා. එහිදී මහේල පවසා සිටියේ අපේ කාලය යොදවලා සැලසුම් හදන්න ඉදිරිපත්වූ බවයි. මීට පෙර වසරක් මහන්සි වී හදපු සැලසුම් ක්‍රියාත්මක නොවූ අතර ඒ
"King kuma" ක්‍රිකට් පිටියෙන් සමුගයි. නයිට් පදවියක් දීමට එංගලන්තයේ සූදානමක්

සරේ ප්‍රාන්තය වෙනුවෙන් එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලියට සහබාගි වූ කුමා සංගක්කාර තරගාවලිය අවසන් කලේ ඉතිහාසයේ හොදම පිතිකරුවා ලෙසයි. ඔහු ඒ අනුව ක්‍රීඩාවෙන් සමුගත්තතා. තරගාවලියේ සෑම තරගයකම ශතකයක් ලබාගත් එකම ක්‍රීඩකයා කුමා සංගක්කාරයි. ඔහුට දැනටමත් ” කින් කුමා” ලෙසද නමක් එංගලන්තයේ පට බැදී අවසන්. තවද ඔවුන්ගේ ප්‍රාන්ත සියළු ක්‍රීඩකයින් සංගාට අමතන්නේ “සර්” ලෙස බව සදහන්. එසේම මේ තරගාවලියෙන් පසු සංගක්කාරට නයිට් පදවියක්ද හිමිවීමට ඉඩ ඇති බව ආරංචි වනවා. ඔහු පිටියෙන් සමුගත් ආකාරය
මෝන් අලී කොදෙව්වන් වනසයි. අවසන් පන්දු 15 ට 50 සමගින් ශතකයක්

එංගලන්තය හා කොදෙව්වන් අතර පැවැත්වෙන තෙවන එක්දින තරගයේ එංගලන්තය කඩුළු 9 ට ලකුණු 369 ක් ලබා ගත්තා. එහිදී මෝන් අලී සුපිරි ශතකයක් ලබා ගත්තේ පන්දු 57 කින්. එයට හයේ පහර 8 ක් ඇතුලත්. අවසන් ලකුණු 50 ලබාගන්නේ පන්දු 15 න් වීම විශේෂත්වයක්. එම ඉනිම පහතින් බලන්න.